පූගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක්



පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ . මෙම බෝම්බ පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය.පුගොඩ ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත් මේ දිනවල පවතින දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් අසුවේ යැයි බියෙන් දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි.මෙම පිපිරීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතැයිද පොලීසිය කියයි.


RECOMMEND POSTS