දූ දරුවන්ට ශිෂ්‍යත්ව



විශ්‍රාමික විගමනිකයන්ගේ දූ දරුවන් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී පසුගියදා සිදුකෙරිණි.

වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යාංශය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

අධිකරණ සහ විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS