දියණිය විවාහ ගිවිසගෙන



උප ජනාධිපති, අගමැතිසහ ඩුබායි පාලක, ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම්ගේ දියණිය,ෂයීක් මායම්, ෂෙයික් සුහයිල් බින් මොහොමඩ් බින් ජුමාඅල්-මක්ටූම් සමඟ විවාහ ගිවිසගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විවාහ ගිවිසගැනීමෙන් පසු ෂයීක් මායම් ඉන්ටර්ග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවියට ඡායාරූප එක්කර ඇති අතර හිත මිතුරන් සහ පවුලේ සමාජිකයින් ඇයට සුභ පැතුම් එක්කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS