අද හජ්



ලොව පුරා ඉස්ලාමීය බැතිමත්හු අද (12) හජ් උත්සවය සමරති.

ඇතිනැති බේදය පරදා සමානාත්මතාව, සහෝදරත්වය සහ එකමුතුව වර්ධනය හජ් උත්සවයේ අරමුණ වෙයි.

හජ් උත්සවය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සුබ පැතුම් පණිවුඩ නිකුත් කර ඇත.

ඉස්ලාම් දහමේ අනිව්රාය ආගමික වතාවත් අතර අවසන් අංගය වන්නේ හජ් උත්සවයයි.


RECOMMEND POSTS