හොරකම් කළාට වසර 194 ක සිරදඩුවමක්



කුවේට් රාජ්‍යයේ විවිධ ප්‍රදේශයන් වල පිහිටා ඇති රූපලාවන්‍යාගාරයන් වලට හොර රහසේ ඇතුළුවී භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධින් ගණනාවකට වරදකරු වු පුද්ගලයකුට වසර 193 සහ මාස අටක සිර දඩුවමක් ලබාදී ඇති බව Al Qabas පුවත්පත වාර්තා කළේය.

අල්ජබ්‍රියා, අල්සල්මියා, හවාලී, බනීඩ්අල්කර්සහසබාඅල්සලේම්යන නගරයන් වල පිහිටා ඇති රූපලාවන්‍යාගාර 51කටහොර රහසේ ඇතුළුවී සොරකම් කිරීම නිසා කුවේට් අපරාධ අධිකරණයක්මගින් වැරදිකරු කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS