වෘකයෙන් පැනලා



සෞදි අරාබියේ බීෂා ගුවන්තොටුපල තුලට වෘකයෙක් පැන නිදහසේ ගමන්කරන ආකාර දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපල තුලටබල්ලන් සහ වෘකයන් වරින් වර පැමිණෙන බවත් මුර සංචාරයේ නිතර නිලධාරින් හැකිඋපරිම උත්සහය යොදා සතුන් ගුවන්තොටුපලට ඇතුලුවීම වැලැක්වීමට කටයුතු කරන බව ගුවන්තොටුපල භාර ප්‍රධාන නිලධාරී, අලි අබ්දුල්ලා අල්-ෂෙහාරනි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS