විශාල හිමකැට සෞදිය වනසයි



සෞදි අරාබියට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සහ හිමකැට හේතුවෙන් විශාල අලාභ හානියක් සිදු වී ඇති බව වාර්තා වේ.

හිමකැට පතිත වීම හේතුවෙන් බැටළුවන් ඇතුළුව සතුන් විශාල සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත් වී ඇති අතරමෝටර් රථවලටද  අලාභ හානි සිදු වී ඇත.

සෞදි අරාබියට පතිත වී ඇති හිම කැටවලට වඩාවිශාල හිමකැට මෙවර පතිත වී ඇති බවකාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවප්‍රකාශ කළේ ය.

හිමකැට වැටී තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කිරීමට පුද්ගලයන් කටයුතු කර ඇත.

හිමකැට වැටීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS