බැටළුවෙක් පනි



කුවේට් රාජ්‍යයේ පැවැත්වෙමින් තිබුවිශාල බැටළු වෙන්දේසියකින් බැටළුවෙක් පැනගොස් ඇති අතර එම සිද්ධිය එරට ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇති බව වාර්තා වේ.

වෙන්දේසිය පවතින අවස්ථාවේදි සන්සුන්ව සිටි සුදු පැහැති විශාල ප්‍රමාණයේ පිරිමි බැටළුවෙක්ක්ෂණිකව රඳවා සිටි ස්ථානයෙන් සංවිධායකයන්ගේ ඇඟට උඩින් පැන පලා ගොස් ඇති අතර පලා යන ආකාරය විඩියෝවක සටහන් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS