දිනකට බිත්තර 36 ක් ගිලින පාකිස්තානයේ යෝධයා



 

අතින් අදිමින් පසුපසට පණ ගැන්වූ ට්‍රැක්ටරයක් නවතා අල්ලා ගෙන සිටීමට හැකි, කිලෝ ග්‍රෑම් 431 ක් බර, යෝධ තරුණයකු පාකිස්තානයේ සිටින බව බි්‍රතාන්‍යයේ මේල් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි.

23 හැවිරිදි අර්බාද් කිසර් හයියාත් නමැති මෙම තරුණයා ඬේලිමේල් පුවත් අඩවිය හඳුන්වා දී ඇත්තේ ‘පාකිස්තානයේ හල්ක්’ කියාය. 
අර්බාද් කිසර් හයියාත්, මේල් ඔන්ලයින් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ තමා සෑම දිනෙකම උදෑසන බිත්තර 36 ක් ආහාරයට ගන්නා බවත්, දිනකට සිරුරට කැලරි 10,000 ක් ලබා ගන්නා බවත් කිසර් හයියාත් වැඩි දුරටත් කියා සිටී.

(ඬේලිමේල්)


RECOMMEND POSTS