කිලෝ 1.5ක පිළිකා ගෙඩියක්



සෞදි අරාබියේ ජෙඩ්ඩා නුවර කාන්තාවකගේ උදරයෙන් කිලෝ 1.529ක පිළිකා ගෙඩියක් වෛද්‍යවරු ඉවත් කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 50ක කාන්තාවකගේ බඩේ ඇති වු අධික වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා අබ්දුල්ලාසිස් රජු රෝහලටඇතුලත් වී ඇත.

කාන්තාවගේ උදරය පරීක්ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයකින් උදරය තුල තිබු පිළිකා ගෙඩිය ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS