අවුරුදු අටේදී විශ්ව විද්‍යාල වරම්



බෙල්ජියමේ අට හැවිරිදි දරුවකු  වන ලොරන් සිමොන්ස්, විශ්ව විද්‍යාලය අධ්‍යාපනයට වරම් හිමිකරගෙන ඇත.

ඒ, ඔහු දස්කම් පෙන්වමින්, වසර 6 ක් ඇතුළත ද්විතීක පාසල් අධ්‍යාපනය සහ උසස් පාසල් අධන්‍ාපන කටයුතු සම්පූර්ණ කිරීමත් විභාග සියල්ල ඉතා විශිෂ්ට ලෙස සමත් වීමත්  හේතුවෙනි.

උසස් පෙළ විභාගයෙන් ලොරන්, 18 හැවිරිදි වියෙහි පසුවන සිසුන් පරදා විශිෂ්ට සාමාර්ථ ලබා ගෙන ඇතැයි බෙලිජියමේ පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(බී.බී.සී.)


RECOMMEND POSTS