අවුරුදු 400 ක් පැරැණි බොන්සායි ගස් සොරකම් කරලා



වසර 400 කට වඩා පැරැණි බොන්සායි ගස් හතක් සොරා ගෙන ඇති බව ජපානයේ සයිටාමාහි පිහිටා ඇති බොන්සායි උද්‍යානයෙන් වාර්තා වේ.

මෙම උද්‍යානයේ බොන්සායි ගස් රැක බලා ගැනීම සිදු කරනු ලබන්නේ සෙයිජී ලිමුරා සහ ෆියුමී යුවළය. තම දරුවන් මෙන් තමන් මෙම බොන්සායි ගස් රැක බලා ගත් බව පවසමින්, එම යුවළ සොරුන්ට ආයාචනාවක් ද කර ඇත. ඒ, බොන්සායි ගස් සොරකම් කළ සොරුන්ට එම ගස් බලා ගන්නා ආකාරය ද පැහැදිලි කරමිණි.

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS