අවසන් ගමන නැටුමෙන් !



ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වුනත් අවමගුල අවසානයේ නර්තනයේ යෙදෙමින් මියගිය පුද්ගලයාගේ දෙණට කර තබන අමුතුම  කුලී අවමංගල්‍ය සහායකයන් පිරිසක් පිළිබඳ ඝානාවෙන් වාර්තා වේ.

ඔවුන් එසේ තම සේවය සපයනුයේ ශෝකයට පත් ඥාතීන්ගේ සිතට යම් සහනයක් ලබා දීමේ අරමුණින් යැයි පැවසේ

අලුත් පන්නයකට සිය සමීපතමයන්ට සමු දීමට කැමැත්තක් දක්වන පවුල් ඔවුන්ගේ සේවය ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් යොමු වෙමින් සිටිති.

ඒ හේතුවෙන් තරුණ තරුණියන් සඳහා සියයකට අධික නව රැකියා අවස්ථා බිහි වී තිබේ.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS