අයිස් කුට්ටියක් තුළ මිදුණු නරියෙකුගේ මළ සිරුරක් ප්‍රදර්ශනයට



 


පවතින අධික ශීතල කාලගුණික තත්වයේ භයානකකම ජනතාවට පෙන්වීම සදහා ජර්මන් දඩයක්කරුවකු විසින් අපුරු වැඩක් කර ඇත. 


ඩැනියුම් නදියට වටී ක්ණිකව අයිස් බවට පත්වු නරියෙක් තම පවුලේ ව්‍යාපාර ස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇත. 


“මට ඕනේ ඩැනියුම් නදිය කොතරම් අනතුරුදායක බව ජනතාවට පෙන්වීමටයි. මම දඩයමේ යද්දි තව දක්කා  මුවෙක් සහ වල් ඌරෙකු මේ වගේ අයිස් බවට පත්වෙලා ඉන්නවා.“ දඩයක්කරු වන ෆ්‍රාන්ස් ස්ටේල් කියා සිටියේය.

(බි.බි.සී සිංහල වෙබ් පිටුව ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS