අධිකරණය කතුන් 72 ක් විවාහ කරවයි



විවිධ සමාජ අසමානතාවයන් හේතුවෙන් විවාහ වීමට පවුලේ සාමාජිකයන්ගෙන් අවසර නොලැබුණු සෞදි කාන්තාවන් හැත්තෑ දෙදෙනෙක (72) විවාහ කර දීමට සෞදි අධිකරණය මෙම වසරේ (2018) කටයුතු කර අති බව වාර්තා වේ.

කාන්තාවන් ගොනුකර තිබු මුලික අයිතිවාසිකම් පිළිබඳ නඩු සැළකිල්ලට ගත් සෞදි අධිකරණයන්තමන් කැමති පුද්ගලයෙක් සමඟ විවාහ වීමේ අයිතිය කාන්තාවන්ට ලබා දෙන ලෙස නියෝග කර ඇත.

මෙවැනි අකාරයෙන් නඩු තීන්දු  විසිහයක් (26ක්) මක්කම අධිකරණයෙන්ද, දාහතක්(17) රියාද් අධිකරණයෙන්ද, හයක් (06)අසීර් අධිකරණයෙන් හයක්ද, පහක්(05) ජාසන් අධිකරණයෙන් සහ හතරක්(04ක්) මඩීනා අධිකරණයෙන් ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS