අතට අත නොදුන්නැයි ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා



ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය අපේක්ෂාවෙන්, අදාල ස්විට්සර්ලන්ත බලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණු මුස්ලිම් යුවලක්, එම බලධාරීන්ට අතටඅ ත දීම ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප වී ඇත.

ස්විට්සර්ලන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ, තම රටේ පුරවැසිභාවය ලබා ගැනීමට නම්, ස්විට්සර්ලන්ත බලධාරීන් සමඟ පමණක් නොව, වැසියන් ද සමඟ ද සුහඳශීලීව මිත්‍රශීලීව කටයුතු කළ යුතු බවය. එසේ නොකරන්නේ නම් පුරවැසිභාවය ලබා ගැනීමට එය බාධාවක් වෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS