සීනි කනවානම් මේවාත් දැනගන්න



සීනි, බොහෝ දෙනෙක් ප්‍රියකරන දෙයක්. නමුත් වැඩිපුර සිනි කන්න ගියොත් වෙන දේවල්නම් ඉතාම භායානකයි. ඒක නිසා මේගැන ඔබට හොද අවබෝධයක් තිබිය යුතුය. අද සිටවත් සිනි භාවිතය අවමකරන්න පටන්න ගන්න. සති දෙකකට වරකවත් ඔබගේ ලේවල සීනි මට්ටම පරීක්ෂා කරගන්නවනම් එය ඔබගේ ශරීර සෞඛ්‍ය වඩාත් යහපත් අයුරින් පවත්වාගෙන යන්න හොද පිටිවහලක් වෙනවාට සැකයක් නොමැත.

පහත දැක්වෙන කරුණු සම්බන්ධව ඔබගේ අවධානය නොපමාව යොමු කරන්න.

  • සිනිවල ඇබ්බැහිවීමේ ගතිය ඉතා ඉහළය
  • වැඩිපුර සීනි භාවිතය දියවැඩියාව (දෙවන කාණ්ඩයේ) වැලදීමේ අවදානමක් ඇත.
  • ශරීරයේ ඉන්සියුලීන් නිෂ්පාදනයට බාධා ඇති කරයි
  • දත් දීරායෑමට ඍජුව බලපායි.
  • අධික තරබාරුව ඇති කරයි
  • පිළිකා ඇතිවීමේ අවදානමක් ඇත.
  • ශරීරයේ කොරොස්ටර්රෝල් වැඩිවීමට හේතුවේ
  • හෘදයාබාධ ඇතිවීමේ අවධානමක් ඇත
  • අක්මාවේ රෝග තත්වයන් ඇති කිරීමට හේතුවේ 

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS