ඉහළක සිට වැටුණු අයෙකුට ප්‍රථමාධාර දීම

අනතුරකට හෝ අසනීප තත්වයකට පසු ලක්වූ අයෙකුගේ පළමු පැය හදුන්වන්නෙ රන් පැය (GOLDEN HOUR) ලෙසිනි. එයින් පළමු විනාඩි 10 අප හදුන්වන්නෙ පලැටිනම් විනාඩි 10 (PLATINUM 10 MINUTES) ලෙස හඳුන්වනු ලැබේ‍. එබැවින් මෙම කාලයේදී අන

Read more

ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි

එන්නත් කටු යොදා ගෙන ඖෂධ ශරීරගත කිරීම තවදුරටත් අවශ්‍ය නොවන නව නිපැයුමක් දැන් හඳුන්වා දී තියෙනවා. ඔබට තියෙන්නේ වෛද්‍යවරයා නියම කරන පැලැස්තරය සමෙහි අලවා ගැනීමයි. මේ නව ක්‍රමය ඇමරිකාවේ මැස

Read more

බටර් අහිතකර නෑ

බටර් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර නැතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. බටර් ආහාරවලට එකතු කරගැනීමෙන් හදවත් රෝග ඇතිවීමේ අවදානම ඉහළ නැංවීමක් සිදු නොවන ඔවුහු පවසති. දිනකට බටර් තේ හැන්දක ප්‍ර

Read more

පොඩ්ඩන්ට ප්‍රතිජීවක දෙන්නේ බලාගෙන

  කුඩා දරුවන්ට ප්‍රතිජීවික ඖෂධ ලබාදීම ඔවුන්ට දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරන බව ඇමෙරිකානු පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති.   දරුවන්ට කුඩා වියේදීම වැළඳීමට හැකි පළමු වර්ගයේ දියවැඩිය

Read more

නිරෝගීව ඉන්න ඇපල් කන්න

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට

Read more

දියවැඩියාවට පිළියමක්

  දවසකට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමෙන් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය පාලනය කළ හැකි යැයි මෑතකදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.   කෙටි කාලයක් තුළ බර අඩු කරගැනීමට දිනකට ගන්නා කැල

Read more

ජාන විකෘතිතා වළක්වන විටමින් බී

විටමින් B3 ලබාගැනීම මගින් දරු ගැබ් ගබ්සාවීම සහ ජාන විකෘති සහිත දරුවන් බිහිවීම වලක්වා ගත හැකි බව මීයන් යොදාගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වික්ටර් චැන් ආයතනයේ (Victor Chang Institute)  කරන ලද පර්යේෂණයකි

Read more

කනට මොකෙක් හරි රිංගුවොත්

  යම් ලෙසකින් ඔබගේ කනට සතෙක් ඇතුළු වුවහොත් හෝ කනට යම් දෙයක් අහම්බෙන් ඇතුල් වුවහොත් එහිදී ඇතිවන වේදනාව අපහසුතාව කෙතරම් ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එබැවින් මෙ වැනි අවස්ථාවකදී ම

Read more

පොඩ්ඩක් බොන අයට දියවැඩියා අවදානම අඩුයි

කිසිදා මත්පැන් පානය නොකරන අයට වඩා සතියකට දින තුනක් හෝ හතරක් මත්පැන් පානය කරන අයට දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ ඉඩකඩ අඩු බව නවතම පර්යේෂණ වාර්තාවක සඳහන් වෙයි. මෙම පර්යේෂණය මෙහෙයවූ ඩෙන්මා

Read more

නින්දෙන් ඇවිදීම

නින්දෙන් ඇවිදීම සම්බන්ධ විවිධ මත පවතී. මෙය මානසික රෝගී තත්ත්වයක් ද  නැතහොත් භූත බලවේගයන්ගේ බලපෑමක් ද යන්න සමාජයේ සුලභව පවතින ගැටලූවක් වන නමුත් මෙය නින්දේ එක් අවස්ථාවක ඇතිවන හානිකර නොවන

Read more

අර්ශස් රෝගයට නොවරදින පිළියම්

අර්ශස් රෝගය සෑදෙන්නේ ගුද මාර්ගයේ රැුලි 3ක් ඇසුරු කරගෙනයි. එනම් පිටට ඇති රැුල්ල එයින් අඟල් 1/2ක් ඇතුළට ඇති රැුල්ල සහ එයිනුත් අඟලක් ඇතුළට ඇති රැුල්ල වශයෙනි. මේ රැුලි තුනේම අර්ශස් රෝගය හට ගනී. නා

Read more

රුධිර පීඩනය අඩු අයට නියම ඔසු මෙන්න

රුධිර පීඩනයේ අඩුවීම ඌන රක්තචාපය හෙවත් අඩුරුධිර පීඩනයයි. ඛදඅ ඉකදදා චරුිිමරු  රැයහචදචසැිසි ිමඉඑැබිසදබ නමින්ද හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය කිසිදුු රෝගයකට සම්බන්‍ධතාවක් නොමැතිව ස්වාභාවික

Read more

අක්මාවට හානි කරන ඖෂධ

අක්මාව සතු ප‍්‍රධාන කාර්යයක් නම් ඖෂධ වර්ග, ඖෂධීය ශාක  සහ පරිපූරක  ඇතුළු අප මුඛයෙන් ගන්නා ද්‍රව්‍ය බිඳ හෙළීමය. මෙම කාර්යය අක්මාව මඟින් කාර්යක්ෂම ලෙස සිදු කරනු ලබයි. විවිධ ඖෂධ වර්ග අලූත

Read more

දත්මිටි කන්නේ ඇයි?

පාසලේ දී හිරිහැරයන්ට ලක්වන, නව යෞවනයේ පසුවන පාසල් ළමුන් වැඩිදෙනෙක් නින්දේ දී දත්මිටි කන බව නවතම සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි. නව යෞවනයේ පසුවන බ්‍රසීල පාසල් සිසු සිසුවියන් 300ක් යොදා ගනිමි

Read more

ඩෙංගු කම්පනය මාරාන්තිකයි

ඩෙංගු රෝගය සෑදුන බව දැනගත් විට බොහෝ රෝගීන් තුළ දැඩි තැති ගැස්මක් ඇතිවේ. එයට හේතුව ඇතැම් ඩෙංගු රෝගීන්, ඩෙංගු රෝගය හේතුවෙන් මරණයට පත්වීමයි. මේ ලෙස ඩෙංගු සෑදී  මරණයට පත්වන රෝගීන් සංඛ්‍යාව ඉ

Read more

හෘද රෝග වැඩි ඇයි ?

හෘදය වස්තුවේ හිතකර පැවැත්ම නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීම කෙරෙහි බොහෝසේ බලපායි. ඒත් හෘද රෝග අවදානම දිනෙන් දින වැඩිවෙනවා මිස අඩු නොවේ. ඇමෙරිකාවේ පමණක් හෘද රෝගවලින් මිය යන සංඛ්‍යාව වසරකට ම

Read more

හිසට වදයක්: ඉරුවාරුදාව

හිසරදය නිසා වෛද්‍යවරයෙකු වෙත යොමුවන ළමුන්ගෙන් බහුතරයකට ඇත්තේ ඉරුවාරදය නැතහොත් Migraine තත්ත්වය බව හදුනාගෙන තිබේ. ඉරුවාරදය බහුලව දැනෙන්නේ හිසේ රිදීමක් ලෙස හෝ නහරයක නාඩි වේගයෙන් වැටෙන්නාක් ම

Read more

විශ්‍රාමිකයින්ට වඩා මැදිවියේ අයට ලෙඩ

විශ්‍රාමික පුද්ගලයන්ට වඩා වැඩි කාලයක් මැදි වියේ කාර්යාල සේවකයන් අසුන් මත ගත කරන බවට නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ. වයස 75 ඉක්මවූ විශ්‍රාමිකයන් හා සැසඳීමේ දී දීර්ඝ වෙලාවක් රැකියාවේ නි

Read more

හෘදයාබාධයකට හේතු

අද වන විට හෘදයාබාධ, හෘදය වස්තුවේ බිඳ වැටීම්, හෘදය වස්තුව අක්‍රිය වීම් සමාජගත වන්නේ තව දුරටත් නුහුරු නුපුරුදු මාතෘකා ලෙස නොවේ. එනම් ලොකු, කුඩා සැමටම කිසිඳු වයස් භේදයකින් තොරව ක්ෂණිකව මෙවන්

Read more

වකුගඩු බද්ධ කිරීමෙන් පසු ජීවන රටාව

ඔබට පෙරට වඩා තදින් බඩගින්න දැනේ.ඊට හේතු වන්නේ පෙරට වඩා නිරෝගී වීමත් prednisolone ඖෂධයත්ය. පරීක්ෂාකාරීව ආහාර ලබා ගත හොත් සෞඛ්‍ය දායක ශරීර ස්කන්ධයක් පවත්වා ගත හැකියි. පලතුරු සහ එළවළු වර්ග ඇතුළත්ව ක

Read more

පලතුරු අතර හොඳම පලතුර

පලතුරු අතර හොඳම පලතුරක් ලෙස කිවි පලතුර හැඳින්වේ. මන්ද මිනිස් සිරුරේ DNA රැක දෙන එකම පලතර මෙයයි.  සාමාන්‍ය දොඩම් ගෙඩියක තිබෙන විටමින් c ප්‍රමාණයට වඩා වැඩි විටමින් ප්‍රතිශතයක් අඩංගු පලතුරක

Read more

කොලෙස්ටරෝල් පාලනයට නව එන්නතක්

හෘදයාබාධ වළක්වා ගැනීම සඳහා රුධිරයේ පවතින 'කොලෙස්ටරෝල්' ප්‍රමාණය පාලනයකර තබාගත හැකි නව එන්නතක් නිපදවීමට විද්‍යාඥයෝ සමත් වී ඇත. මෙම එන්නත මීයන්ට ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දී අතර

Read more

දිවි සුරකින එළවළු හා පළතුරු !

එක දවසකට දහවතාවක් එළවලු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකිබව පර්යේෂකයන් කණ්ඩායමක් පෙන්වා දෙති. එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හ

Read more

වකුගඩු බද්ධ කළ පසු ඖෂධ භාවිත කරන අයුරු

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු රෝහලෙන් පිටත්ව යන ඔබට දින 14ක් සඳහා වූ ඖෂධ ඔබගේ සායන පත සමග ලබා දෙයි. හදිසි අවස්ථාවකදී හැරුණු විට ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග රෝහලෙන් ලබා දෙයි.   රුධිර ප

Read more