තක්කාලි පෙණහලුවලට හොඳයි



දිනකට නැවුම් තක්කාලි ගෙඩි 2 ක් අනුභව කරන පුද්ගලයින්ට පෙණහලු ආශ්‍රිත රෝග වැළඳිමේ අවධානම අඩු බව පැරිස් විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පරීක්ෂණයකින් සනාථ වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි.

දුම් පානය නතර කළ පුද්ගලයින් යොදා ගනිමින් සිදුකළ පරියේෂණයේදි පෙණහලු යථාතත්වයට පත්වීමට තක්කාලි උපකාරි වන බවතහවුරු වු බවත්දුම් පානය කිරීමෙන් පෙනහළු දුර්වල වී ඇති රෝගීන්ට කිසියම් වාසිදායක ප්‍රතිඵල ගෙන දීමටතක්කාලි වලට හැකියාවක් ඇති බව පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS