සොව පළ කරයි



ඕමානයේ දීර්ඝ කාලයක් පාලකයාව සිටි සුල්තාන් කාබූස් බින් සෙයිද් අල් සෙයිද් මහතා ගේ හදිසි අභාවය වෙනුවෙන් සොව පළකරමින් මෙරට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ පිහිටි ඕමාන් තානාපති කාර්යාලයට ගොස් එම තානාපති කාර්යාලයට ගොස් ශෝක සටහන් පොතේ සිය ශෝක පණිවිඩය සටහන් කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය : විදේශ කටයුතු අමාත්‍යාංශය)

 


RECOMMEND POSTS