සුවදුක් විමසයි



සවුදියේ දී හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කළැයි කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ නිවසට විදේශ රැකියා සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින්  ප්‍රනාන්දු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරු පසුගිය දා ගියහ.

එහි දී අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස මිය ගිය ප්‍රීයන්තා ජයසේකර මහත්මියගේ පවුලේ සාමාජිකයින්ගෙන් තොරතුරු විමසා බැලීමට ද කටයුතු කළ බව වාර්තා වේ.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS