ලංකාවට පැමිණි ඉරාන නෞකා



කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’,‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකාවන් සිව්දින නිල සංචාරය සාර්ථකව නිමා කර  කොළඹ වරායෙන් පිටත් විය.
 
එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම ඉකුත් 18 වැනිදා සිදු කරන ලදී. 
 
මෙම නෞකාවන් මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කෙරිණි. 
 
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.

(තිලිණි ද සිල්වා)


RECOMMEND POSTS