බෝසත් තරුණ එකමුතුව සංවිධානය කළ බත් දන්සැල



කොළඹ, මරදාන පන්සල්වත්ත බෝසත් තරුණ එකමුතුව සංවිධානය කළ බත් දන්සැලක් (29) පස්වරුවේ පැවැත්විණි.

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් බෝසත් තරුණ එකමුතුව ඉස්ලාම් භක්තිකයන් කිහිප දෙනෙකුට ආරධනා කර රාමසාන් උපවාසය නිම කිරීම එම ස්ථානයේදී සිදුවිය.

ඉෂාන් සංජීව


RECOMMEND POSTS