තොරතුරක් නෑ



රැකියා සඳහා සෞදි අරාබියට ගොස් එහි දී අතුරුදන් වූ පහත සඳහන් පුද්ගලයන් ගැන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තොරතුරු සොයයි.                                                                                                                                                                                                                        

මොවුන් පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි පවුලේ ඥාතින් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට කළ පැමිණිල්ලක් අනුව මොවුන් පිළිබඳව තොරතුරු සොයන  බව  කාර්යංශය කියයි.

සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටින පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.

1. එස් බි සුවිර්තරාණි
2. කේ වී කරුණාවති
3. මොහිදින් නුරුල් හිදායා, අංක 185, ප්‍රධාන වීදිය, කැකිරාව.
4.  ඩී.පී.නීටා නන්දනී, අංක 01, ඉහළ කොස් වාඩිය , මහවැව.
5. සදාසිවම් ත්‍යෘගරාසා, පෙරියතම්බිරන් කෝවිල් වීදිය, එරාවුර් 05,
   චෙන්කලාඩි.
6. එම් එරංග සංජීව, දෙහිගහවෙල , බෝම්බුවල , කලුතර  දකුණ.
7.  එස්. අට්පුද නොවනීදන්, 11/91 මධ්‍යම කඳවුර 03, අම්පාර
8.  එස් වී අදිෂ්ටලෙච්චමී, මුරුන්තැන් වත්ත, කොත්ලේන, හැටන්.
9.  එන් එෆ් රීටා, 06 වැනි පටුමග, පිල්ලෙයාර් කෝවිල පාර, කල්ලඩි.
10. අයි කේ ඉන්තිරාණි, සරණාගත කඳවුර, පැට්ටිත්තිඩාල්, මුතූර්.
11. එස් මංගලේෂ්ිවරී, 190, මඩුකරෙයි, නානාටන්, මන්නාරම
12. කේ එල් රන්ජනී, එමින්ෆෝට් වත්ත, පරකඩුව, රත්නපුර
13,  ඩී එම් කරුණාවතී, තිළිණි, පෙල්වත්ත, බදුල්ලගොල්ල, මැදගම, බිබිල.
14. බී. අයි  සුදාකරන්, ශාන්තිනී වාසා, මේදර් පටුමග, මනිපේ

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS