තානාපති හමුවෙයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) දිනයේ දී ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමරේට්ස් තානාපති අහමඩ් අලි මුඅල්ලා මහතා මුණගැසී සාකච්ඡාවක නිරත විය.

හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසේ දී මෙම හමුව පැවැත්විණි.

හිටපු විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS