කටාරයේ නව ශ්‍රී ලංකා තානාපති ජනපති අතින් පත්වීම් ලබයි



කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ.එස්.පී ලියනගේ මහතා රජය විසින් පත් කරනු ලැබ  තිබේ.

ලියනගේ මහතා වෙත එම පත්වීම ලීපිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් සිකුරාදා  බාර දෙනු ලැබීය.

ඒ.එස්.පී .ලියනගේ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ නයිජීරීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයා ලෙසද කලක් කටයුතු කරන ලදී.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS