අන්තිම කැමැත්ත



සෞදි අරාබියේ මීට වසර 20 ට පමණ පෙර සේවය කරන ලද ජේ0150924 අංක දරන ගමන් බලපත්‍රය හිමි මොහොමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ මහතා සේවය කළ ස්ථානයේ හාම්පුතාගේ අන්තිම කැමැත්ත අනුව එම හාම්පුතා ගේ පුතා විසින් මොහොමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ මහතාට හිමි මුදල් ඔහු වෙත ලබාදීම සඳහා රියාද් තානාපති කාර්යාලයේ සහය අපේක්ෂා කර ඇත.

මොහොමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ මහතා වසර 20ට ඉහතදී ගන්නා ලද ඡායාරූපයක් ද මේ සමඟ යොමුකරන අතර, ඔහු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙතොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශය අමතන්නැයි කාර්යංශය ඉල්ලීමක් කරයි.

දුරකථනය  0113560912/ 0112864100

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS