ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් එනවා

කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා මෙරටට පැමිණෙනු ඇතැයි ද එහි

Read more

විසිට් වීසාවලින් ජෝර්දාන් ගිය පිරිසක්

ජෝර්දානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් සංචාරක වීසා මගින් පිටත්ව යෑම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. පසුගිය දිනවල සංචාරක වී

Read more

පිටරටින් බිත්තර ගේනවා

බිත්තර මිල අඛණ්ඩව ඉහළ යෑම පාලනයට ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළ යුතු බවත් එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ග

Read more

විදේශගත ලාංකිකයන්ගේ සහයට කාර්යාලයක්

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්&z

Read more

වරාය නගරයට නව වීසා කාණ්ඩ

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා නව වීසා කාණ්ඩ කිහ

Read more

ගෘහ සේවිකාවන් විදේශගත කිරීම මාර්තුවෙන් පසු අවසන්

මෙරට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම ලබන වසරේ මාර්තු මාසයේ සිට නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පු

Read more

වයස අවුරුදු 15 දී විශ්ව විද්‍යාල වරම් ලැබූ දෙවුම්

ශ්‍රී ලංකාවේ අඩුම වයසින් විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුවා ලෙස කඩවත, ණැනමල් රාජකීය විදුහලේ අධ්‍යාපනට ලබන දෙවුම් සනහස් රණසිංහ සිසුවා සමත්ව සිටී. පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දෙවුම්ගේ ව

Read more

හේම ශ්‍රී ද අල්විස් සමුගනී

ශ්‍රී ලංකේය ගීත සාහිත්‍යයට අමරණීය ගීත රාශියක් දායාද කළ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් මහතා පෙරේදා (1) සිය දිවි ගමන නිමා කළේය.  ‘මැණිකේ ඔබේ සිනාවේ’, ‘දෑස පා සිනා කියන රහස තේරුණා’, ‘ම

Read more

යාල විසේකාර චණ්ඩියාට වෙඩි වැඳිලා

යාල වනෝද්‍යානයේ විසේකාර චණ්ඩියා ලෙස හැඳින්වුණු ගැමුණු නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ. එම හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර, බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් හස්ති

Read more

නිදහස දා උද්‍යාන නොමිලේ

ලබන 2023 පෙබරවාරි 4 වැනිදාට යෙදී ඇති 75 වන ජාතික නිදහස් දිනයේ දී ජනතාවට උද්‍යාන, උද්භිද උද්‍යාන, විනෝද ස්ථාන නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එමෙන්ම එදින රටපුරා පිහි

Read more

ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්ගේ වැඩ තහනම්

ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇත

Read more

ඕමානයේදී විපතට පත් කාන්තාවන්ගේ සහායට ස්ටෙෆෙනි

ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සමඟ ජනප්‍රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය තැනැත්නන් වෙළෙදාම හා ජාවාරම සහ සමුද්‍රිය අපරාධ විමර්ශන පොලිස් කොට්ටාසයට පැමි

Read more

ආර්ථිකය ස්ථාවර කර ගන්න පුළුවන්

පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මෙවර අයවැය වැදගත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැහැදිලි

Read more

මිලියන 3.4 කට ජීවිතාරක්ෂක ආධාර දෙන්න ඕනෑ

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිලියන 3.4ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයිය යුතු යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශ්‍රී ලංකා

Read more

මන්කි පොක්ස් ගැන බියක් එපා

මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් නිසා මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැ

Read more

ලාංකික සරණාගතයන්ට තුන්වැනි රටක්

චාගොස් දූපත් වල සිට බ්‍රිතාන්‍යයේ රැකවරණ ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන්නේ නම් ඔවුන් ආරක්‍ෂිත තුන්වන රටක් වෙත ගෙන යාමට බ්‍රිතාන්‍ය තීරණය

Read more

රට පුරා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්

ලෝක සංචාරක දිනය ඊයේ (27) ට යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් රට පුරා විවිධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර තිබිණි. විදෙස් සංචාරකයන්ද එම වැඩසටහන්වලට සහභාගී වී සිටිනු දක්නට ලැබුණු අතර, ඒ සියලු

Read more

වියට්නාම බෞද්ධ විහාරයේ අතහිත

වියට්නාමයේ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන Dieu Xinh සහ ඇයගේ ශිෂ්‍ය  මෙහෙණින් වහන්සේ වන   An dieu ප්‍රධාන පිරිස දීර්ඝ කාලයක සිට ලංකාවේ සුභ සාධන කටයුතුවල යෙදී සිටිති. වර්තමාන ලං

Read more

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජයටම

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශ

Read more

නෙළුම් කුලුන ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක්

දකුණු ආසියාවේ උසම කූලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ වන අතර, එය නැරඹීමේ ප්‍රවේශ පත්‍රය ලෙස සඳහන් ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළව ඇතැයි ච

Read more

අලි බබාලාගේ පළමු උපන් දිනය

පින්නවල අලි අනාථාගාරයේ පළමු නිවුන් අලි උපත පසුගිය වසරේ අගෝස්තු 31 වන දින සිදුවූ අතර එම අලි පැටවුන් දෙදෙනා ඊයේ (31) සිය පළමු උපන් දිනය සැමරූහ. සුරංගි නම් මවට හා පණ්ඩු පියාට දාව මෙලොව එළිය දුටු එම

Read more

හදිසි ණයක් පිළිබ‍ද එකගතාවක්

හදිසි ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවක් ඇති කරගෙන ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ශ්‍රී ලංකාව මේ

Read more

දූත පිරිස රැදී සිටින කාලය වැඩි කරයි

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ජාත්‍යන්තර දූත පිරිස ඔවුන් මෙරට සිටින කාලය තවත් දිනකින් වැඩි කිරීමට පියවර ගෙන ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා පත් කර සිටින ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්&zw

Read more

ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය දෙගුණ කරනවා

ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය දෙගුණ කරන බව මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය කොළඹ දී ප්‍රකාශ කළා ය. ඇමෙරිකා එක්සත් ජනපද - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ දී අදහස් දක්වමින්

Read more