03,04,07,08 දිනවල ලියාපදිංචි නොකෙරේ



කුවේට් හි මේ වනවිට ලබා දී ඇති පොදු සමා කාලයේ දී රටින්  පිටවීම සඳහා එරට නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු පෙබරවාරි 03,04,07,08, යන දිනවල සිදු නොකරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

එම දින හතර හැරුනු විට සතියේ දිනවල යළිත් අදාල  ලියාපදිංචි කිරීම් කටයුතු සිදුකරනු ලබන බව ද තානාපති කාර්යාලය කියයි.  

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS