සුෂ්මා ස්වරාජ් වෙනුවෙන් සොව පළ කරයි



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගොස්  අභාවප්‍රාප්ත ඉන්දියාවේ හිටපු විදේශ ඇමැතිනි සහ හිටපු විපක්ෂ නායික සුෂ්මා ස්වරාජ් මහත්මිය වෙනුවෙන් ශෝකය පළ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි ශෝකය පළ කිරීමේ පොතේ සටහනක් තැබූ අයුරු.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද ඡායාරූපයේ වෙයි.


RECOMMEND POSTS