ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ 268 ක් එති



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිරවී සිටි, ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ 268 දෙනෙක් අද (4) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියහ.

පිරිස පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඩුබායි සිට පැමිණි UL-1510 ගුවන් යානයෙනි. ගුවන්තොටුපොළට පැමිණි පිරිස PCR පරීක්ෂණවලටත් පසු නිරෝධානය මධ්‍යස්ථාන වෙත ගෙන යන ලදී.

(ඩේලිමිරර් ඇසුරිනි)


RECOMMEND POSTS