ස්පාඤ්ඤය සති අටකට පසු අඩුම මරණ වාර්තා කරයි



කොරෝනා ආසාදනය හේතුවෙන් ස්පාඤ්ඤයේ එක් දිනක් තුළ සිදුවූ අඩුම මරණ සංඛ්‍යාව සති අටකට පසු ඊයේ (15) වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම සංඛ්‍යාව 102කි.

එරට මේ දක්වා සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 27,563කි. තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 230,698 දෙනෙකි.


RECOMMEND POSTS