භාණ්ඩ ප්‍රවාහනය යළි අරඹයි



අල්-මක්ටූම් ගුවන්තොටුපොළේ භාණ්ඩ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව ගුවන් සමාගම සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

සාමාන්‍යයෙන්, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ඩුබායි හි අල්-මක්ටූම් ගුවන්තොටුපළේ සිට ක්‍රියාත්මක වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම මගී ගුවන් ගමන් එමිරේට්ස් ගුවන් සමාගම අත්හිටුවා තිබේ.

මැද පෙරදිග, අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව ඇතුළුව ගමනාන්ත 30 කට අධික සංඛ්‍යාවක් සඳහා එමිරේට්ස් බෝයිං (බී.ඒ.එන්) 777 මගී ගුවන් යානා භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණක් යොදා ගන්නා බව සමාගම පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

 


RECOMMEND POSTS