නිර්ණායක නැතිවත් ආහාර ගෙන්වයි



රජයේ සම්මත නිර්ණායකයන් සපුරාලීමකින් තොරව භාණ්ඩ ආනයනය කිරීමට ඕමාන රජය තාවකාලික අවසර ලබා දී ඇත.

ඒ අනුව, අරාබි බසින් තොරතුරු මුද්‍රණය කර නැති ආහාර නිෂ්පාදන, සෞඛ්‍ය භාණ්ඩ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට අවසර හිමි වෙයි.

කොරෝනා වසංගත තත්ත්වයෙන් ඇතිවිය හැකි ආහාර අර්බුදයකට මුහුණදීම සඳහා ආනයනය කිරීමට අවසර දුන් බව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS