තවත් ආසාදිතයෙක් මියයයි



ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙලෙස මියගොස් ජර්මනියේ සංචාරක යෙදී පැමිණි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු ගල්කිස්සේ පදිංචිකරුවෙකි. 

 

 


RECOMMEND POSTS