ජෝර්දානයෙන් තවත් රෝගීන් හයක්



කොවිඩ් - 19 ශරීරගත වූ කොරෝනා රෝගීන් තවත් හය දෙනකු වාර්තා වූ බව ජෝර්දාන රජය පවසයි. මොවුන් හය දෙනා අතර ඊජිප්තුවේ සිට පැමිණි ඇමෙරිකානු ජාතිකයෙක් ද සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇත. මේ අනුව ජෝර්දානයේ සියලුම දේශසීමා වසා දමා පැමිණෙන සහ පිටතට යන සියලුම ගුවන් ගමන් තහනම් කිරීමට ජෝර්දාන රජය කටයුතු කර ඇත

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)  


RECOMMEND POSTS