ජුනි 04 රජයේ කාර්යාල නිවාඩු



ජූනි 4වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

එදින දිවයිනට ම බලපාන ලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් මෙම තීරණය ගත් බව ද ඒ මහතා සඳහන් කරයි.


RECOMMEND POSTS