ඕමානයත් දැඩි ක්‍රියාමාර්ග ගනී



අද දින වාර්තා වූ පුද්ගලයන්ගෙන් අට දෙනකු විවිධ රටවල සංචාරය කර ඇති බවත්, තවත් අට දෙනකු රෝගීන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අනෙක් පස්දෙනා සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණ පවත්වයි.

රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ඉරිදා (29) වනවිට ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමටත්, සංචාරක වීසා අවලංගු කර දැමීමටත් තීරණය කර ඇත. එමෙන්ම සියලුම ක්‍රීඩා තරඟ නවතා දමා ඇති අතර ප්‍රසිද්ධ රැස්වීම් සියල්ල නවතා තහනම් කර තිබේ. සියලුම ප්‍රකාශ මුද්‍රණය කිරීම ද නවතා දමා ඇත.

 


RECOMMEND POSTS