එමීර් රාජ්‍යයේ කොරෝනා මරණ තුනක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා ආසාදිත නව රෝගීන් 39ක් සහ මරණ තුනක් අලුතෙන් වාර්තා වි ඇති බවයි. මේ අනුව ආසාදිත රෝගීන් සංඛ්‍යාව 495ක් දක්වා ඉහල ගොස් ඇති අතර එරට රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කළේය.


RECOMMEND POSTS