එමීර් රාජ්‍යය රට පුරා විෂබීජ හරණයක



එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විෂබීජ හරණය කිරීමේ ක්‍රියාවලියක්  ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව දුම්රිය, ගුවන් යානා ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවා වහානවල සහ සෑම වීදියකම විෂබීජ හරණය කිරීමේ කටයුතු සඳහා විශාල සේවකයන් පිරිසක් යොදවා ඇති බවත් සෞඛ්‍ය හා රෝග වැළැක්වීමේ අමාත්‍යාංශය නිවේදනය කරයි.  

මාර්තු මස 26 සිට 28 වැනිදා දක්වා රාත්‍රී 8.00 සිට උදෑසන 6.00 දක්වා මෙම ක්‍රියාවලිය සිදුකරයි.


RECOMMEND POSTS