එමිරේට්ස් වීසා අත්හිටුවීම දිගටම



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වලංගු වීසා අත්හිටුවීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, විදේශිය රටවල සිටින විදේශිකයන්ට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණීමට සති දෙකකට වැඩි කාලයක් බලා සිටීමට සිදුවන බව එමිරේට්ස් ප්‍රවෘත්ති එජන්සිය වාර්තා කරයි.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ ආරක්ෂිත පියරවක් ලෙස අදාල අත්හිටුවීම එමිරේට්ස් බලධාරීන් ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

 


RECOMMEND POSTS