ඊජිප්තු වැසියන්ට මව් රට යාමට අවස්ථාව



කුවේට් සිට තම මව්රටට යාමට කැමැත්තෙන් සිටින ඊජිප්තු වැසියන් 350ක පමණ පිරිසක් රැගෙන යාමට හදිසි ගුවන් යානයක් සූදානම් කර තිබිණි.

ඊජිප්තු එයාර් ගුවන් සමාගම විසින් මෙම යානය සූදානම් කර තිබිනි. කොවිඩ් - 19 පැතිරයාමත් සමග දෙරට අතර ගුවන් ගමන් නවතා දැමීමෙන් පසු කුවේටයෙන් පිටව යාමට නොහැකි වූ පිරිසක් මෙලෙස රැගෙන යාමට කටයුතු කර තිබූ බව කුවේටයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.


RECOMMEND POSTS