ඉෆ්තාර් ආහාරවලට තහනමක්



කොරෝනා වෛසරය පැතිරීම වැළැක්වීම සඳහා රාමසාන් ඉෆ්තාර් ආහාර තහනම් කරන ලද බව කුවේට් රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.

මුස්ලිම් දේවස්ථානවල ජනාතවා රැස් නොකර ආහාර බෙදා හැරීමට පමණක් අධිකරණ අමාත්‍ය ආචාර්ය ෆාඩ් අල් - අෆාසි අවසර දී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS