ඇමෙරිකා නාවික ප්‍රධානියා නිරෝධායනයට



ඇමෙරිකා නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ කොරෝනා ආසාදිතයන් හා සමීපව කටයුතු කිරීම හේතුවෙන් ඔහු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් - 19 ඔහුට ආසාදනය වී ඇතැදැයි යන්න පරීක්ෂා කර ඇතත් ඒ බව තහවුරු වී නැත. දැන 14ක නි‍රෝධායනයට යොමු කර සිටි නාවික ප්‍රධානියා ජනාධිපතිවරයා සමග ධවල මන්දිරයේ පෙරේදා පැවැත්වීමට නියමිතව තිබූ හමුවට ද සහභාගී වී නැත.


RECOMMEND POSTS