ආසාදිතයන් සංඛ්‍යාව 855 දක්වා ඉහළට



කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 08 දෙනකු අද (10) හමුවීමත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 855 දක්වා ඉහළ ගිය බව සෞඛය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ආසාදිතයන් 321 දෙනකු සුව වී රෝහලින් බැහැරව ගොස් ඇති අතර තවමත් ප්‍රතිකාර ලබන පිරිස 525 දෙනෙකි. රෝගී වූ 09 දෙනෙක් මිය ගියහ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ නාවික හමුදාවේ සාමාජිකයන් 422ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවයි.


RECOMMEND POSTS