2,500කට වඩා නිරෝධායනය කරලා



දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසු, එම පිරිස නිවෙස් බලා ගොස් ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පැවසීය.

නිරෝධායන කාල සීමාව තුළ අවශ්‍ය සියලුම වෛද්‍ය ක්‍රමවේදයන් සහ පරීක්ෂණ සම්පූර්ණ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS