ජනාකීර්ණ ඩුබායි ජන ශුන්‍ය වෙයි



කොරෝනා වසංගතය පැතිරයාම මර්ධනයකිරීම සඳහා ජනතාවට නිවෙස්වලට වී සිටින්න යැයි උපදෙස් දීමත් සමගම අද (25) ඩුබායි නගරය ජනශුන්‍ය නගරයක් බවට පත්ව තිබිණි. වෙනදා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගැවසෙන මේ නගරයේ අද දිනයේ විවෘතව තිබුණේ අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට හැකි ස්ථාන පමණි.

පාළුවට ගොස් ඇති මාර්ගයක දර්ශනයක්

ඩුබායි නගරයේ ඉතා ජනාකීර්ණ නගරයක් අද පාළුවට ගොස් ඇති ආකාර

ඩුබායි හි එමිරේට්ස් මන්දිරයේ වාහන නැවැත්වීමේ ස්ථානයක් හිස්ව ඇති අයුරු

සාජා හි කෝනිච් මාර්ගය

ඩුබායි හි ඔසු සැළක් මහජනතාව සඳහා විවෘතව ඇති ආකාරය

ඩුබායි ගුවන්තොටුපොළ පර්යන්ත තුනෙහි පිටත්ව යන ප්‍රදේශයේ මගීන් කිහිප දෙනකු

අල් බර්ෂා ඩුබායි මාල් ඔෆ් එමිරේඩ්ස් අසළ හිස් මාර්ගයක්

ඩුබායි මාල් ඔෆ් එමිරේට්ස් හි මුදල් කවුන්ටරයක ප්‍රදර්ශනයට තබා ඇත සෑම පැය දෙකකට වරක් දෑත් පිරිසිදු කරන්න යැයි සඳහන් පණිවිඩය

ඩුබායි කරමා හි හිස් වීදියක්

ඩුබායි පොදු ප්‍රවාහන සේවා

සාමාන්‍යයෙන් කාර්ය බහුල අල් මක්ටූම් වීදිය මෝටර් රථ කිහිපක් පමණක් ඇති අයුරු

ඩුබායි හි අල් බර්ෂා හි අල් සහරා රෝහලේ ළමා රෝග අංශයේ සේවය කරන හෙදියන්

ඖෂධ අළෙවි  සැල් මහජනතාව සඳහා විවෘතව පවතී

 


RECOMMEND POSTS