ඕමාන ජාතිකයන් යළි මව් රටට



‍ටැන්සානියාවේ රැඳී සිටින ඕමාන ජාතිකයන් යළි ඕමානයට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ඕමාන් රජය පවසයි.

මේ සඳහා ඕමාන ගුවන් සේවයට අයත් යානයක් යොදාගන්නා බවත් ඕමාන් ගුවන් සේවයේ 0685 082 540 දුරකථන අංකය ඇමතීමෙන් ආසන වෙන්කරවා ගත හැකි බවත් ටැන්සානියාවේ ඕමාන තානාපති කාර්යාලය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS