අසාදිතයන් 1055ක් වෙයි



කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඊයේ (21) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 27 දෙනකු වාර්තා වී තිබේ. ඉන් 15 දෙනකු පසුගිය දා මෙරටට පැමිණ නිරෝධානයනය වෙමින් සිටි අය බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වනවිට සුවය ලබා රෝහලින් බැහරව ගොස් ඇති ආසාදිත වී සිටි පිරිස 604 දෙනෙකි. ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණන සංඛ්‍යාව 09කි.


RECOMMEND POSTS