සනී ලියොන් දියණියගේ උපන්දිනය



බොලිවුඞ් සරාගිනිය සනී ලියොන් සහ සැමියා ඩැනියෙල් වෙබර් විසින් දරුකමට හදා ගන්නා ඔවුන්ගේ දියණිය නිෂාගේ තුන්වැනි උපන් දිනය පසුගිය දාට යෙදී තිබුණි.

උපන් දිනය වෙනුවෙන් සනී ලියොන් සහ ඩැනියෙල් වෙබර්, දියණිය නීෂා කැටුව මෙක්සිකෝවේ කැන්කැන් වෙරළ නගරයේ නිවාඩුවකට ගියහ.

දියණිය සහ සැමියා ඩැනියෙල් සමඟ විනෝදෙන් සිටින ඡයාරූප රැසක් සනී ලියොන් විසින් ඉන්ට‍්‍රග‍්‍රෑම් ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS